මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ඓතිහාසික දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

    නොවැම්බර් 22, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවීමට ජනාධිපතිතුමා මහනුවරට ගොස් සිටී.

    දළදා සමිඳුන් වැඳ පුදා ගත් ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග ද සුහද කථා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya