මෙහි දුර ප්‍රමාණය කිලෝ මිටර් 2.3ක් වන අතර මාස 4ක් වැනි කාලයකදී මෙහි වැඩ නිම කිරීමට නියමිතය.
එය රුපියල් මිලියන 26ක ප්‍රතිපාදන යටතේ සිදුවන ව්‍යාපෘතියකි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්ත පළමු වසර සමරමින් මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එක්විය.