මේ අනුව ඔක්තෝබර් 30 දින සිට අත්අඩංගුවට පත් ගණන 527ක් බවද ඒ මහතා සඳහන් කළේ ය. මොවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටත පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ දී නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු සිදුව තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බවත් සැම විටම පාසල් දරු දැරියන් ප්‍රවාහනයේ දී නිරෝධායන රීතීන් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කළේ ය.