මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    කළුතර හා මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කෙරේ

    නොවැම්බර් 25, 2020

    මේ වනවිට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාමනිලධාරී වසම මේමොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරේ

    බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැඟෙනහිර,එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ 

    මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ බුලුගහතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ

    hudakalaa22

    hudakalaa22

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya