මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ්-19 ආසාදිතයින් ගණන 23484ක්-පූර්ණ සුවය ලැබූවන් 17002ක්

    නොවැම්බර් 30, 2020

    දිවයිනෙන් ම මේ වනවිට වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 23484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනය (29) වනවිට රෝගීන් 496ක් වාර්තා විය.පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 19946ක් දක්වා වාර්තා වෙයි. සම්පූර්ණ සුවය ලැබූ පිරිස 17002ක් වෙයි. මේ වනවිට කොවිඩ් -19 මරණ 116ක් වාර්තා වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya