මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ රුසියාවේ තානාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හමුවෙයි

    දෙසැම්බර් 04, 2020

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති (Mr.Eric Lavertu), ශ්‍රි ලංකාවේ රුසියාවේ තානාපති (Mr. Yury Materiy) යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දි පැවැත්විණි.

     

    මෙහිදි එම රටවල සහයෝගයෙන් නැගෙනහිර පළාතේ විශේෂ සංවර්ධන වැඩසටහන් කිපයක් ක්‍රියාත්මක කිරිම කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. ඊට අමතරව පළාතේ අධ්‍යාපන, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර වල දියුණුව සදහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවද මෙහිදි පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya