මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

    දෙසැම්බර් 09, 2020

    මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කමිටූ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත පසුගියදා භාර දෙනු ලැබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබා දීමට නියෝග කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ඒ අනුව කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya