මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සුරාබදු පරීක්ෂකවරුන් සහ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් 12ක් උසස්වීම් ලබයි

    දෙසැම්බර් 09, 2020

    සුරාබදු පරීක්ෂකවරුන් සහ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් 12ක් සුරාබදු අධිකාරී වරුන් ලෙස උසස්වීම් ලබයි.

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු ආරම්භ වන සුරාබදු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් සහ සුරාබදු පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත 2020.12.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු අධිකාරී තනතුරට උසස් කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya