ඒ අනුව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස නිමල් ජී.පුංචිහේවා මහතා ධූරයේ රාජකාරි ආරම්භ කළ අතර සෙසු සාමාජිකයන් වන එම්.එම්.මොහොමඩ්,එස්.බී.දිවාරත්න,කේ.පී.පී.පතිරණ,සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරු රාජකාරි ආරම්භ කළේ ය.
ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ ) හා103 (01) ව්‍යව්Sථාවන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස මෙම නිලධාරීන් පත් කර ඇත.