මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති අධිකරණ ඇමැති හමුවෙයි

    දෙසැම්බර් 11, 2020

    ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතර හමුවක්  ( 10) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය.
    අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද මෙම අවස්ථාවට එක් විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya