මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ඉතා ඉක්මනින් ගුවන්තොටුපල විවෘත කිරීමටත් රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම්

    දෙසැම්බර් 12, 2020

    ඉතා ඉක්මනින් ගුවන්තොටුපල විවෘත කිරීමටත් රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසනන රණතුංග මහතා පවසයි.

    ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් මෙරට ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබන ගුවන් සමාගම් නියෝජිතයන් සමග (10) පැවැති සාකච්ඡාකට එක් වෙමිණි.
    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණ. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ
    යෝජනාද සැලකිල්ලට ගෙන අවසන් තීරණයට එළඹීමට නියමිතය.
    මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලාන්සා,ඩී.වී.චානක යන මහත්වරු ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya