(14) දින ඒ මහතා සිය නව ධුරය බාර ගන්න ලදී.බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල දැනට උද්ගත වී ඇති වාතාවරණය අනුව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේනතුව මගින් ලබා දෙන සේවාවන් සම්බන්ධව කාලීන තොරතුරු විනිවිධභාවයකින් යුතුව හා විශ්වාසනීය ලෙස සමාජ ගත කිරීමට මෙම පියවර ගෙන තිබේ.
චන්දන ඒකනායක මහතා ,මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් හා සාම අධ්‍යයනය උසස් ජාතික ඩිප්ලෝමාව හා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ධාරියෙකි.