මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව නිවහනකට

    දෙසැම්බර් 15, 2020

    මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ නව ගොඩනැගිලි සංකීර්ණය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (14) දින විවෘත විය.

    මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන මහත්මියද සහභාගි විය.

    නගරයේ විවිධ ස්ථානවල කුලී ගොඩනැගිලිවල වසර 47 ක කාලයක් මෙම ශාඛාව කුලියට ගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලැබීය. ලක්ෂයක ගනුදෙනුකරුවන් පිරිසක් අද වනවිට මෙම බැංකු ශාඛාව සමග ගනුදෙනුකරන බව ශාඛා කළමනාකරු පවසයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya