මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අවුරුදු 95යි!

    දෙසැම්බර් 16, 2020

    ශ්‍රී ලංකා විදුලි සංස්ථාවේ 95 වන සැමරුම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධනත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අද (16) ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්විණි.

     

    ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරුම් උළෙල චාම් අන්දමින් හා අභිමානවත් ලෙස පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya