මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කථානායක හමුවෙයි

    දෙසැම්බර් 18, 2020

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා පසුගිය දින  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    කථානායක නිල නිවසේ පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් චීන තානාපතිවරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya