නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවද මාධ්‍ය අංශය කියයි.
ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් අද (21) දින සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.
නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවද මාධ්‍ය අංශය කියයි.