ඒ මහතා මේ බව කියා සිටියේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ලබා දෙමිනි.
කටයුත්තක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සැලසුමක් තමන් සතු නොවන්නේනම් නම් කිසිදු ආකාරයක වැරදීමක් කිසිවිටෙක සිදු නොවන බවත් ඒ පිළිබඳව සවිස්තරව කරුණු මාධ්‍ය වෙත ඉදිරිපත් කොට තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.