මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හමුවේ, විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දෙයි

    දෙසැම්බර් 22, 2020

    ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වයිරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියා පටිපාටිය අඛණ්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.

     

    තත්ත්වය යළි ඇගයීමෙන් පසුව, නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya