අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් පී ද සිල්වා ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් නීතිඥ සංගම් නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක් විය.
නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේදී බාධාවන් පවතින්නේ නම් ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස අමාත්‍ය තුමා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් අතර නිතිඥ සංගම් සදහා පවතින ගැටළු පිළිබදව ද සාකච්ඡා කළේය.