නුවරඑලියට ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වන ගිනිගත්හේන නගරය නවීකරණය සඳහා වූ නගර අලංකරණ
ව්‍යාපෘතිය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් ව්‍යාපෘති ඵලකය නිරාවණය කරමින් ආරම්භ කළේ ය.
ගිනිගත්හේන නගරය නවීකරණය සහ අලංකරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය දින අරම්භ විය.