වෙට්ටක්කලී වැව ආශ්‍රිතව ධීවර පවුල් 50ක් පමණ තම ජීවිකාව කරගෙන යනු ලබන අතර මෙම ඉස්සන් වගා ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සදහා ඉස්සන් කිලෝග්රූම්
15000ක් පමණ නෙලා ගැනීමට අවස්ථාව උදාවන බව ධීවර නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා , පසුගිය වසරේ වෙට්ටක්කලි වැව ආශ්‍රිතව කරන ලද ඉස්සන් වගා ව්‍යාපෘතිය නිසා ජනතාවගේ ජීවනෝපාය මාර්ගය සාර්ථක කරදීමට හැකි වු බැවින් දෙවන අධියර වශයෙන් මෙම ව්‍යපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බව පැවසීය.