.උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවියහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.