ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, රාජ්‍ය ලේකම් එස්.ජි. විජයබන්දු, අතිරේක ලේකම් ඒ.සි.එම්. නෆීල්, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් හා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක් වූහ.