අද(04) උදැසන සිය රාජකාරි ධුරය භාර ගත්තේ,ආගමික වතාවත් වලින් අනතුරුවයි. කලක් විදුලි සංදේශන නියාම කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත්,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස ද කටයුතු කළ ඒ මහතා පරිනත හා පළපුරුදු පරිපාලන නිලධාරියෙකි.
මෙම අවස්ථාවට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා හා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන , හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංශ මහතා ද එක් විය.