රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “රට හදන සෞභාග්‍යයේ දැක්ම” තුළ අන්තර්ගත රාජ්‍ය ප්‍රතිපත්ති මගින් අත්පත් කරගැනීමට අපේක්ෂිත සංවර්ධන උපායමාර්ග හා ඒවායේ සැබෑ ප්‍රගතිය නිවැරදිව
ජනතාව වෙත ගෙනයාමේ අරමුණෙන් මෙම ඒකකය පිහිටුවීමට කටයුතු කෙරේ.
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ “ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය” නමින් නව ඒකකයක් පිහිටුවීමට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.