වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිලදී ගැනීමේ කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ අනුව 2020/2021 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂි කර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.