විවාදය සඳහා වූ පනත් කෙටුම්පත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ් රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝධන ) පනත් කෙටුම්පත, සාක්ෂි ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ ඇප ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.