පෙබරවාරි මාසයේ සිට ඉදිරි මාස 06ක කාලය සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කීපයක මිල ස්ථායීකරණය කිරීමට අවශ්‍ය ගිවිසුම්වලට එළඹීමට කටයුතු කර ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි