කොරෝනා තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුම්රිය හෙට (12) දින සිට නැවත ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි.