අද(12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,වතු කම්කරුවන්ට දෛනිකව ලබා දෙන රුපියල් 1000 ලබා දීමට යෝජනා කළත් එය ලබා දෙන්නේ වතු සමාගම් විසින් බවයි.
මේ වන විටත් කම්කරු අමාත්‍යාංශයත් වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති විසින් වතු සමාගම් සමඟ සාකච්ඡාවන් සිදු කරන අතර නුදුරු දිනයේ දිම තීන්දු කම්කුරු ඇමතිවරරයා රටට ප්‍රකාශ කරන බව ඇමතිවරයා සඳහන් කළේය.