රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේදී අද(12) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසිය.
මාධ්‍ය වේදියෙක් නැඟු පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ, පාසල් හා කාර්යාල පැවැත්වෙන වෙලාවන් අතර පරතරයක් ඇති කළහොත් එය දුරුවන් සඳහා බලපෑ හැකි හැකි බව පැවසු ඇමතිවරයා, එවිට වඩාත් රෑ වී දෙමාපියන් නිවසට පැමිණිම දරුවන්ගේ මානසික්වයට බලපෑමක් එල්ලවිය හැකි බව කීය.
නව ක්‍රමය යටතේ සතියකට පැය 40ක කාලය තමන්ට පහසු ආකාරයෙන් නව තාක්ෂණය භාවිත කරමින් සිදු කළ හැකි බවත්,සියලු දෙනාම එකම වේලාවකට කාර්යාලයට පැමිණිමට අවශ්‍ය නොවන බවත්ය. ඒ සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් පවතින බවද ඇතිවරයා සඳහන් කළේය.