නාම ලේඛනයේ තම නම නොමැතිනම් ජනවාරි 19 ප්‍රථම 0112860034 දුරකතනය අමතා දැනුම් දෙන ලෙස ද කොමිෂන් සභාව දැනුම් දෙයි.
2020 ඡන්ද හිමි නාමලේඛනයේ තම නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හෝ www.election.gov.lk වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි:
නාම ලේඛනයේ තම නම නොමැතිනම් ජනවාරි 19 ප්‍රථම 0112860034 දුරකතනය අමතා දැනුම් දෙන ලෙස ද කොමිෂන් සභාව දැනුම් දෙයි.