අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී එල් පීරිස් මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබිනි.
වර්තමානයේදී රජය පිරිවෙන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 4,500ක් වෙන් කරනු ලබන අතර එම පිරිවෙන් ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 62,240ක් ලෙස ගණන් බලා ඇත.