ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිනි.
ඒ අනුව පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පත්ල පහත් උසස් තත්වයේ නව බස්රථ 200ක් මිළදී ගැනීමට නියමිතය.