කංචන විජේසේකර මහතා පසුගියදා කුරුණෑගල මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයයේ නිරික්ෂණය චාරිකාවක නිරත වූ අතර එහිදී මාධ්‍යට අදහස්දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම මෙම වසරේ අයවැය තුළින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බවත්, එමෙන්ම නව ව්‍යවසායකයන් මෙම ක්ෂේත්‍රයට එකතු කරගැනීමට රජය අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එක්විය.