පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද

    ජනවාරි 18, 2021


    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි අද සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

     

    ලබන 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya