පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා කෝප් කමිටුවට

    පෙබරවාරි 20, 2021

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසීය.


    ඉන්පසු ලබන 24 වැනිදා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ නායයෑම් අධිඅවදානම් කළාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්‍ය සාධනය මෙම කාරක සභාවේදී විමසීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya