ඒ වෙනුවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මහතාගේ නිල නිවසට ගොස් රාජකීය අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හා එම කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
ජපාන අධිරාජ්‍ය ගරු නරූහිතෝ මහතාගේ උපන් දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති ජපන් ජාතික දිනය මෙම මස 23 වන දාට යෙදී තිබේ.