අද දින (22) රජයේ නිලපුවත් වෙබ් අඩවිය ඒ පිළිබඳව සිදු කළ විමසුමක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව, මෙතෙක් කිසිඳු දුම්රිය වර්ජනයක් පිළිබඳව තමා දැනුවත් වී නොමැති බව සඳහන් කළ හෙතෙම දුම්රිය වර්ජනයක් පිළිබඳව දැනුවත් වුවහොත් දැනුම්දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.