ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සුරතින් මෙම සමරු ඇල්බමය සහ සංයුක්ත තැටිය ලබාදීම සිදු විය.
මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් නාලක කලුවැව මහතා ද එක්විය.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය ආරම්භ වූ අවස්ථාවේ සිට සිදූ සුවිශේෂී අවස්ථා සියල්ල ම කැටි කොට මෙම සුවිශේෂී මතක සැමරුම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක
කලුවැව මහතාගේ මඟපෙන්වීම මත රජයේ චිත්‍රපට අංශය සහ රජයේ ඡායාරූප අංශය මඟින් සකස් කොට තිබේ.