පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    2021 පළමු පාසල් වාරයේ පළමු අදියර අද අවසන්- පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15වන සඳුදා

    පෙබරවාරි 25, 2021

    රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ‍හෙටින් එනම් 2021/02/25වන දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කෙරේ. ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15වන සඳුදා ආරම්භ කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya