මධ්‍යම පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.27 සහ 2021.02.28 යන දිනයන් හී මහනුවර හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.
මීට අදාල වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ දකුණු පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.26, 2021.02.27 සහ 2021.02.28 යන දිනයන් හී මහමෝදර - ගාල්ල, මාතර සහ හම්බන්තොට හෙද පුහුණු පාසල්වල දි පැවැත්වේ.