මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4513ක පැවැත්වීමට කටයුතු කර තිබේ.විභාගය එළඹෙන 10 දින දක්වා පැවැත්වෙයි.
තවද කොවිඩ් 19 වෛරසය ආසාදිත දරුවන් සඳහා වූ විශේෂ විභාග මද්‍යස්ථාන වෙත දරුවන් 38ක් සහභාගී වී සිටි බව්ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
අද ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සියලු විභාග අපේක්ෂකයින් පැමිණ තිබූ බවට වාර්තා වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.