අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති කැබිනට් දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේ ය. දිර්ඝ කාලයක් තිස්සේ මාධ්‍ය සාදාචාරය
සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වු ද මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් අවසකන් නොවු සාකච්ඡා ගණනාවක් තිබු බවයි. එසේම වුවද, අවසන් විය යුතු බව ඇමතිවරයා කිය.
මේ වනවිට ආසියානු කලාපයේ විශේෂයෙන් ඉන්දියාව, ඉන්දෙනීසියාව, හා මැලේසියාව වැනි රටවල් මේ සම්බන්ධයෙන් උන්නදුවක් දක්වමින් සිටින බවත්, 70 ගණන් වල පැවැති පුවත්පත්
පනත යාවත්කාලින නොකලහොත් අපි පසුගාමි වන බවත් සඳහන් කළේය
එ හෙයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් හා අදහස් එයට දැක්විය හැකි වත්, සඳහන් කළ ඇමතිවරයා සියලු අදහස් කල සමාන නොවන ද,බහුතර මතයට ඉඩ දෙන බව කිය.එසේම රටේ
පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස බැඳි සිටින බවත් පළමුව පුරවැසියා මඟින් මාධ්‍ය වේදියා නිර්මාණය වන බව ඇමතිවරයා කීය.ඒ දෙනොම ආරක්ෂා කර
ගැනිමත් එය සමතුලිතව කිරිමක් සිදු කර යුතුය. කිසි විටෙක ඒක පාර්ෂිකවිය නොහැකි බවද කිය.
එසේම පැහැදිළිවම මෙම වකවානුව තුළ මෙම මාධ්‍ය සාදාචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් විය යුතු බවද ඇමතිවරයා කිය.