මේ අවස්ථාවට බතික් ,අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක් ව සිටියේය.
බී.එල්.ජේ. ධර්මකීර්තී මහතා අමාත්‍යාංශ කිහිපයක අතිරේක ලේකම්වරයෙක් වශයෙන් සේවයකර ඇති අතරආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලකවරයා වශයෙන්ද කටයුතු කළ අත්දැකීම් බහුල ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකි.
මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදි රාජ්‍ය පරිපාලන (විශේෂ ) උපාධිය හා කැලණි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියධරයෙකි.