ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමේ වැඩසටහන (03) දින කයිකාවල විද්‍යාලයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
මෙහිදී ගම්මිරිස් ඵලදාව අඩුවීම සදහා බලපා ඇති හේතු සදහා වැඩි අවධානයක් අතර ගම්මිරිස් වගාකරුවන් දිරිමත් කිරීම සදහා පුහුණු වැඩසටන ක්‍රියාත්මක කිරීමට අවධාන යොමු විය.
තවද ගම්මිරිස් අස්වැන්න කුළුබඩු සංස්ථාව මගින් මිලදී ගැනීමත් එම ගොවීන් සදහා සහනාධාර ලබාදීම පිළිබඳවත් " මී මුරේ ගම්මානය "නමින් ගම්මිරිස් වෙළඳ පොලට නිකුත් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමු විය
තවද භෝග වගාවට හානි සිදුවීම් අවම කිරීම සදහා කෘෂි උපදෙස් සහ එම වගාවන් සදහා තාක්ෂණික දැනුම ලබාදීමටද ඉදිරියේ කටයුතු කිරීමට පියවර ගන්න ලදී
මෙහිදී සංකේතාත්මක ප්‍රදේශයේ ගොවි සමිතිය සදහා උපකරණ කට්ටල බෙදා දීමත් ගම්මිරිස් පැල බෙදාදීමට සිදුවිය
මේ සදහා ප්‍රාදේශීය ප්‍රදේශීය සභා මන්ත්‍රී තුමන් ද අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ද පැමිණ සිටියහ