එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් දැනුම් දෙයි.
2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 28 දිනෙන් අවසන් කර ඇත.