ජනතා ස්ටීල් ආයතනයේ අධිපති එස්.වාසුදේවන් මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළ අතර මෙම අවස්ථාවට බන්ධනාගාර නිලධාරීන් ද සහභාගි විය.
බන්ධනාගාර රැදවියන්ගේ පරිහරණය සදහා අවශ්‍ය මෙට්ට 500 ක් හා පුටු 500 ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ හා ,සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
ජනතා ස්ටීල් ආයතනයේ අධිපති එස්.වාසුදේවන් මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළ අතර මෙම අවස්ථාවට බන්ධනාගාර නිලධාරීන් ද සහභාගි විය.