පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර සමුගනී

    මාර්තු 05, 2021

    රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු හා ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ බන්දුල ජයසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.

    කලක් රෝගාතූර වී සිටි ඒ මහතා මිය යනවිට වයස අවුරුදු 60 කි.

    කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ බන්දුල ජයසේකර ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළේය.

    මීට අමතරව ජනතා ගැටලු හමුවේ මාධ්‍ය තුළ හඬ අවදි කළ හා රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට ලක් වූ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස ද බන්දුල ජයසේකර මහතා ප්‍රකට ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya