අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හුමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,ගෑස් සමාගම් කිහිපයකින් මේ වන විට ගෑස් මිල ඉහළ දැමිම සඳහා ඉල්ලිමක් කර ඇති බවත්,එසේ වුවද, බලශක්ති අමාත්‍යාංශය හෝ
වෙළඳ අමාත්‍යාශය විසින් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වැඩිදුරටත් සඳහන් කළේය.